අරක්කු සහ බියර් මිලත් ඉහළට

2020

සියලුම වර්ගයේ මත් පැන් මිල රුපියල් 300කින් සහ බියර් කෑන් එකක් මිල රුපියල් 50 ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment