සයිනොපෙක් වැඩ අරඹන දිනය

423

චීනයේ සයිනොපෙක් ඉන්ධන සමාගම සැප්තැම්බර් මස 20 වැනිදා සිට මෙරට ඉන්ධන අලෙවි කටයුතු වලට එක්වන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. එසේම ඉදිරියේ දී සිපෙට්කෝ ඉන්ධන අලෙවි හල් හි වෙනත් පෞද්ගලික සමාගම් වල ලිහිසි තෙල් වර්ග ද අලෙවි කරන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment