අරගලයේදී මියගිය අය  සැමරීමේදී ගෝල්ෆේස්  උණුසුම් වෙයි

352

අරගලයට සම්බන්ධ වී සිටියදී විවිධ හේතු මත මියගිය පුද්ගලයන් සිහිකිරීමට ගාලු මුවදොරට  රැස්වූ පිරිස විසුරුවා හැරීමට පොලිසිය පියවර ගැනීමත් සමග ඊයේ (9දා) සවස එහි උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.

අරගලයේදී මියගිය අය  සැමරීමේදී ගෝල්ෆේස්  උණුසුම් වෙයි

සැමරුමට එක්වූ පිරිසට ඉන් ඉවත්වන ලෙස පොලිසිය දැනුම් දුන් අතර ඔවුන් ඉවත් නොවීම නිසා ගැටුම්කාරී තත්ත්වයක් හට ගැනිණි. අනතුරුව පොලිසිය ඔවුන් විසුරුවා හැරීමට බලය පාවිච්චි කළ අතර කිහිපදෙනකු අත්අඩංගුවට ගැනුණි.


advertistmentadvertistment