අලුත් වසරේ දේශගුණ විපර්යාස

120

2023 වසරේ ලොව බරපතළ දේශගුණික විපර්යාසයක් සිදුවන බව ඇමරිකානු නාසා ආයතනය සමස්ත ලෝක ජනතාවට අනතුරු අඟවා ඇත.

අධි උෂ්ණාධික සුළං, ලැව්ගිනි සහ දැඩි වියළි කාලගුණික තත්ත්වයකට රටවල් රැසක් මුහුණ පාන අතර, රටවල් එම දේශගුණික විපර්යාසයන්ට සූදානම්වී නැතැයිද නාසා ආයතය කියයි.

මේ නිසා ලොව දේශගුණික තත්ත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 15 කින් උෂ්ණාධික වන බවද හෙළිවී ඇත.

මෙලෙස දේශගුණික රටාව වෙනස්වීම ඉතාමත් අනතුරුදායක බවද නාසා ආයතනය දන්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment