ආණ්ඩු විරෝධී සජබ ජනරැළිය අද කොළඹදී

390

සමගි ජන බලවේගය විසින් අද (15දා) සවස කොළඹදී ආණ්ඩු විරෝධී දැවැන්ත ජන රැුළියක් සංවිධානය කර ඇත.

රට බේරගන්න නැගිටිමු යන මැයෙන් සංවිධානය කර ඇති ආණ්ඩු විරෝධි රැුළියට කොළඹට පැති තුනකින් ජනතාව පැමිණෙන බව එම පක්‍ෂය පවසයි. සජබ නායක සහ විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම රැුළියට සජබට අනුබද්ධ සංවිධාන සහ වෘත්තීය සමිති සහභාගිවීමට නියමිතය. මෙම රැුළිය හෝ උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කරන හෝ අවසන් කරන ස්ථානය පිළිබඳව මෙතෙක් හෙළි කර නැත.

අකිත පෙරේරා

 


advertistmentadvertistment