ඇමෙරිකානු සෙනට් සභිකයෙක් ජනපති හමුවෙයි

238

ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙන්ට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් මහතා අද සවස මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇත.මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ද එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment