බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය

760

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් ය.කුසල් මෙන්ඩිස් (නායක)චරිත් අසලංකපැතුම්, නිස්සංක,අවිශ්ක ප්‍රනාන්දු,සදීර සමරවික්‍රම,ජනිත් ලියනගේ,කමිදු මෙන්ඩිස් සහන් ආරච්චි,වනිඳු හසරංගම,හීෂ් තීක්ෂණ,දුනිත් වෙල්ලාලගේ,අකිල ධනංජය,චාමික කරුණාරත්න,දිල්ශාන් මධුෂංක,ප්‍රමෝද් මධුශාන්,ළහිරු කුමාර මෙලෙස සංචිතයට නම් කර ඇත.දෙරට අතර පළමු එක්දින තරගය හෙට (13) පැවැත්වීමට නියමිතය.දෙවන තරගය 15 වැනිදා සහ තෙවන තරගය 18 වැනිදා පැවැත්වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment