ආක්‍රමණික ශාකයකින් සැකසූ අගමැති සුබපැතුම් පත…..

214

2024 නව වසරට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මාධ්‍ය ආයතනවලට එවන ලද සුබපැතුම් පත ආක්‍රමණික අලිමානා තෘණ ශාකයෙන් නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි.

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන ග්‍රාමීය කර්මාන්ත ව්‍යාපෘතියක් මගින් මෙම සුබපැතුම් පත නිර්මාණය කර ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment