ඉන්දීය බිත්තර අදත් බේකරිවලට

225

ඉන්දියාවෙන් අනයනය කරන ලද දෙවන බිත්තර ලක්ෂ 10ක තොගය අද බේකරි සඳහා නිදහස් කිරීමට හැකිවනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි. එම බිත්තර සාම්පල පරීක්ෂණ වාර්තා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් අද ලබා දීමට නියමිතව ඇති බව ද ඒ මහතා සදහන් කළේය.ඉන්දියාවෙන් ආනයනය කරන ලද දෙවන බිත්තර තොගය ලෙස බිත්තර මිලියනයක තොගයක් පසුගිය 29වනදා දිවයිනට රැගෙන විත් තිබුණි.


advertistmentadvertistment