කුලියාපිටියේදී පාසල් බස් රථ අනතුරක්

240

කුලියාපිටිය කරන්තිප්පල ප්‍රදේශයේ දී අද උදෑසන පාසල් රථයක් ලංගම බස් රථයක් ගැටීමෙන් පාසල් ළමුන් 15 දෙනකු පමණ තුවාල ලබා කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment