කොල්ලුපිටිය අනතුරින් 05ක් මරුට

629


කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේදී අද අලුයම බස් රථයක් මතට ගසක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් පස්දෙනකු මියගොස් ඇතැයි වාර්තාවේ.මෙම අනතුරින් පුද්ගලයින් 17 දෙනකු ද තුවාල ලබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment