ඉන්දීය විදේශ ලේකම් දින දෙකකට එයි

198

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා දිවයිනට පැමිණියේය. ඉන්දීය ගුවන් හමුදාවට අයත් IFC – 33 දරණ යානයෙන් අද රාත්‍රී 8.55ට පමණ ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඇත.දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි විනේ මොහාන් ක්වාත්‍රා මහතා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණ පිළිගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment