අනුරාධපුර දිස්තී‍්‍රක් විපක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉෂාක් රහුමාන් මහතා කොවිඞ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව මෙම මස (අගෝස්තු) සහ සැප්තැම්බර් මස වැටුප් පරිත්‍යාග කිරීමට තීරණය කළ බව ‘දිවයින’ ඔන් ලයින් වෙත ප‍්‍රකාශ කරනු ලැබීය.
මේ අතර කුරුණෑගල දිස්තී‍්‍රක් මන්තී‍්‍ර ජේසී. අලවතුවල මහතා කොව්ඞ් වසංගතය නිම වෙන තෙක් සිය මන්තී‍්‍ර වැටුප් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.