උපාලි සමූහ ව්‍යාපාරයේ වාර්ෂික පිරිත් පිංකම

198

උපාලි සමූහ ව්‍යාපාරයේ වාර්ෂික පිරිත් පිංකම හා දානමය පිංකම කොළඹ බ්ලූමැන්ඩල් පාරේ පිහිටි එම සමූහ ව්‍යාපාර පරිශ්‍රයේදී සිකුරාදා (28) සහ පසුදින පෙරවරුවේ පැවැත්විණි. කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරාධිකාරී කිරින්දේ අස්සජි නාහිමිපාණන්ද කොළඹ ජේතවන විහාරාධිපති බඹරැන්දේ රාහුල නාහිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය මේ සඳහා වැඩම කර සිටියහ. උපාලි පුවත්පත් සමාගමේ සභාපතිනි ලක්මනි ආර්. වෙල්ගම මැතිනිය, උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම මහතාද, සන්නාම අධ්‍යක්‍ෂිකා කරිෂ්මා වෙල්ගම මෙනවිය ඇතුළු උපාලි සමූහ ව්‍යාපාරයේ සහ සිලෝන් චොක්ලට් සමාගම ඇතුළු අනුබද්ධ සමාගම්වල අධ්‍යක්‍ෂ මණ්ඩල හා සියලු නිලධාරීන් සමස්ත කාර්ය මණ්ඩල මෙන්ම කර්තෘ මණ්ඩල සාමාජිකයන්ද මෙම පිංකමට එක්ව සිටියහ.

උපාලි සමූහ ව්‍යාපාරයේ වාර්ෂික පිරිත් පිංකම
උපාලි සමූහ ව්‍යාපාරයේ වාර්ෂික පිරිත් පිංකම
උපාලි සමූහ ව්‍යාපාරයේ වාර්ෂික පිරිත් පිංකම
උපාලි සමූහ ව්‍යාපාරයේ වාර්ෂික පිරිත් පිංකම

පිංතූර – නිශාන් එස්. ප්‍රියන්ත, ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment