ඇස්ට්‍රාසෙනිකා ආපසු කැඳවයි

861

ලොව පුරා බෙදාහැරි ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත් ආපසු කැඳවන බව එම සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිත කිරීමෙන් අතුරු බලපෑම් ලෙස හෘද රෝග වැළඳීම, රුධිරය කැටිගැසීම ඇතිවිය හැකි බවට අනාවරණය වූ පසුබිමකය. වාණිජ හේතූන් මත එන්නත් යළි කැඳවන බව සමාගම පවසන අතර, යුරෝපයේ සංගමය තුළ අලෙවි කරන අවසරය ද ඔවුන් ඉවත් කරගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment