කන්දකාඩු රැදවියන් පිරිසක් පැන යති

117

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පසු රැදවියන් 50කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ රාත්‍රියේ පැනගොස් ඇත.පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ එම රැඳවියන් සොයා යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධ විශේෂ මෙහෙයුමක් ආරම්භකර ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment