බස්නාහිර ත්‍රීරෝද රථ සඳහා නව ඉන්ධන කෝටාව අද රෑ සිට ඇරඹේ

154

බස්නාහිර පළාතේ කුළී ප්‍රවාහන සේවා ලෙස පූර්ණ කාලීනව නිරත පළාත් ප්‍රවාහන අධිකාරියේ හෝ පොලිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ත්‍රීරෝද රථ සදහා සතියකට ඉන්ධන ලීටර් 10ක් ලබාදීමේ කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි. මේ වනවිට ත්‍රීරෝද රථ 9,000ක් පමණ ලියාපදිංචි වී ඇතැයි වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment