එස්අයි මහත්තයා නිළධාරිණියගේ ළැම අත ගාලා

843


පලාලි පොලිස් ස්ථානයේ කොස්තාපල්වරියකගේ ළැම ප්‍රදේශය අතගාමින් ඇයට ලිංගික හිරිහැර කළ පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර තිබේ.

මෙම නිලධාරිනිය පොලිස් ස්ථානයේ පරිපාලන අංශයේ පරිගණක කාමරය අසල රැදී සිටියදී ඇගේ පපු ප්‍රදේශය අල්ලා පොලිස් පරීක්ෂකවරයා ඇයට හිරිහැරකර ඇත

මේ පිළිබඳ නිලධාරිනියසිය තොරතුරු සටහන් පොතේ සටහනක් ද ඇතුළුකර තිබේ.

ඒ අනුව මෙම නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment