ඔමික්‍රෝන් නව කොරෝනා ප‍්‍රභේදය ඩෙල්ටා වයිරස් ප‍්‍රභේදය මෙන් දෙගුණයක් බලවත් බව ඉතාලියේ රෝම රසායනාගාරයක් සොයාගෙන ඇත.
මෙතෙක් මෙම වයිරස් ප‍්‍රභේදයේ තත්ත්වය ගැන තොරතුරු හෙළි වී නොතිබුණි’ ස්විස්ටර්ලන්තයටද ඔමික්‍රෝන් ආසාදනය වී ඇතැයි වාර්තා විය’ රෝම රසායනාගාරය කළ හෙළිදරව්ව නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මුළු ලොවටම ඔමික්‍රෝන් වෛරසය ගැන දැඩි අනතුරු ඇ`ගවීමක් කර ඇත’ මේ වන විට රටවල් රැසක ඔමික්‍රෝන් පැතිරී තිබේ
|