කාන්තා ක්‍රිකට් පිළ ලෝක තරගාවලියට එයි

143

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන විස්සයි 20 ලෝක ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගනු ලැබීය.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ඊයේ (05) පැවති පළමු අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමග එම සුදුසුකම සපුරාලීය.

මෙම අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය තරග වැදීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment