කාබුල් ගුවන්තොටුපළේ බෝම්බ පිපිරීමක්

116

ඇෆ්ගනිස්ථානයේ කාබුල් හමුදා ගුවන්තොටුපළේ සිදුවූ බෝම්බ පිපිරීමකින් කීපදෙනෙක් මරුමුවට පත්වී ඇත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දුල් තාසි පැවසුවේ ගුවන්තොටුපළ කාර්යාලයේ මේසයක් යට බෝම්බය අටවා තිබූ බවයි.

තාලිබාන් ආරක්‍ෂා ප්‍රධානි අබ්දුල් මුබ්ස් මෙම බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව හෙළිකර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment