කැබිනට් ඇමැතිවරු දෙදෙනෙක් පත් වෙති

391


වනජීවී සහ වන සංරක්ෂණ නව කැබිනට් ඇමැති ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද ජල සැපයුම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් ඇමැති ලෙස ජීවන් තොන්ඩමන් මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment