ඩොලරය 355ට නගී

136

මෙරට බලපත‍්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් අද (27) දින ඇමරිකානු එත්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය රුපියල් 355ක් දක්වා ඉහළ දමා ඇත.
මේ වන විට ඩොලරයේ අගය මෙසේ දිනෙන් දිනම ඉහළ යමින් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment