ගජමුතු විකුණන්න ගිය හතරක් මාට්ටු

219


රුපියල් කෝටි දෙකකට ගජමුතු දෙකක් අලෙවි කිරීමට ගිය තරුණයින් සිව් දෙනකු මහනුවරදී අද දහවල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් මහනුවර කිරිබත්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.ඔවුන් වයස අවුරුදු 24 හා 26 වැනි වියෙහි පසුවන බව පොලිසිය කියයි.මෙම ගජු මුතු මොනරාගල ප්‍රදේශයෙන් ලැබුණු බව තරුණයින් පවසා ඇත.


advertistmentadvertistment