ගිනි අවි බලපත් අලුත් කිරීම අරඹයි

131


පෞද්ගලිකව සහ ආයතනවල භාවිතයට නිකුත් කර ඇති ගිනි අවි වලට අදාල 2023 වසර බලපත් අලුත් කිරීම මෙම මස 01 වැනිදා සිට ආරම්භ කළ බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.එය මෙම වසරේ දෙසැම්බර් 31දක්වා සිදුකරන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment