රාජ්‍ය සේවා විශ්‍රාම වයසට කැබිනට් අනුමැතිය

605

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 60 ලෙස ගෙනෙන ලද සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.එය 2023 ජනවාරි මස 01වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment