ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ඡන්දය ඉල්ලන අයට දෙන ප්‍රශ්න මාලාවක්

122

ජාතික න්‍යාය පත්‍රයක් මත සමස්ත ජාතියම පෙළගැස්වීමේ අරමුණින් ගෝලීය ශ්‍රී ලංකා සංසදය මගින් මහජනයා විසින් ජනපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් හා පක්ෂ වෙත ඉදිරිපත් කරමින් සම්මුතියක් ඇතිකර ගැනීමට යොමු කළ යුතු ප්‍රශ්න මාලාවක් ඊයේ ප්‍රකාශයට පත් කරන ලදී.

දේශීය කාර්මිකයන් නිෂ්පාදනය නවෝත්පාදනය දිරිගැන්වීමට කරන යෝජනා, ජාතික සම්පත් රැකගැනීමට ගන්නා පියවර, සමාජ සුබ සාධන ජාතික සැලැස්ම, ජනතාවගේ බදු පීඩනය අඩු කරන යෝජනා, විධායක බලය විමධ්‍යගත කිරීමට කරන යෝජනා, ජාත්‍යන්තර මෙහෙයුම් හා බලපෑම් පරාජය කිරීමට කරන යෝජනා, නිදහස් අධ්‍යාපනය රැකදීම, මත්ද්‍රව්‍යවලට එරෙහිව හා ජාතික ආරක්ෂාවට ගන්නා පියවර ගැන ආදී යෝජනා 20ක් එහිලා ඉදිරිපත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment