ජනතාවට තහනම් වූ ‘නිදහස’

91

රජයේ මර්දනයට එරෙහිව නිදහස් චතුරශ්‍ර භූමියේ ඊයේ (14 දා) පැවති විරෝධතාවක් හමුවේ නිදහස් මන්දිර ප්‍රදේශය පැය කිහිපයක් සාමාන්‍ය ජනතාවට තහනම් කලාපයක් බවට පත් කරමින් පොලිසිය රැකවල් දමා තිබූ අයුරු.

පිංතූරය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment