ජොනීට වරෙන්තු – මිලාන්ට ඇප සනත් යළි රිමාන්ඩ්

248

අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර පිටියේ රැඳී සිටි විරෝධතාරුවන්ට අමානුෂික ලෙස පහරදී දේපළ හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවල සැකකරුවකු ලෙස නම්කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (08දා) පස්වරුවේ වරෙන්තු නිකුත් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 


advertistmentadvertistment