ඩයනාගේ තැන මුජිබුර්ට

418

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාගේ නම යෝජනා කර මැතිවරණ කොමිසමට යැවීමට නියමිත බව වාර්තා වේ.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment