ශ්‍රී ලංකාවට කඩුලු 04 ජයක්

350

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 176ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රීලංකා කණ්ඩායම පන්දුවාර 19. 1කදී කඩුලු 06ක් දැවී ලකුණු 179 ක් ලබා කඩුලු 04ක ජයක් ලබා ගැනීමට සමත් විය.භාණුක රාජපක්ෂ 31, පැතුම් නිස්සංක 35, ධනුෂ්ක ගුණතිලක 33, කුසල් මෙන්ඩිස් 36යි.මුජීබ් රහමන් 30/2, නවීන් අලි හක් 40/2යි.

advertistmentadvertistment
advertistmentadvertistment