ඩීසල් නෞකාවක් එයි

253

ඩීසල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් රැගත් නෞකාවක් මෙරටට අද (17) දිනයේ පැමිණීමට නියමිතය.

ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් සහිත එම නෞකාව මෙරටට පැමිණි පසුව රට තුළ පවතින සුපිරි ඩීසල් හිඟය ඒ අනුව අවසන් වනු ඇති බව බලශක්ති අමාත්‍යංශය කියා සිටී.


advertistmentadvertistment