ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට සම්බන්ධ තෙහෙරික් පක්‍ෂ ක‍්‍රියාකාරීන් නිදහස් කරලා – ඩෝන් පුවත්පත

170

ත‍්‍රස්තවාදී ක‍්‍රියා ඇතුළු විවිධ චෝදනා එල්ල වූ තෙහෙරික් ලබ්බායි පක්‍ෂයේ ක‍්‍රියාකාරීන් පාකිස්තාන් රජය නිදහස් කර ඇතැයි ඩෝන් පුවත්පත හෙළිකර ඇත’

 එම පක්‍ෂයට පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයිද එම පුවත්පත කියා සිටී’ පසුගිය නොවැම්බර් 7 වැනිදා තෙහෙරික් පක්‍ෂයේ තහනම ඉවත්කර ඇතැයි ද ඒ සඳහා රජය එක`ග වූ ගිවිසුම හෙළිකර නැත’ මේ අතර තෙහෙරික් පක්‍ෂයේ ක‍්‍රියාකාරීන් සහ පොලිස් භටයන් අතර වූ ගැටුමේ දී මියගිය පොලිස්භටයන්ගේ අවම`ගුල් උත්සව වලට රජයේ නියෝජිතයන් සහභාගි වී නැත’

advertistmentadvertistment
advertistmentadvertistment