දක්ෂිණ අධිවේගයේ රථවාහන තදබදයක්

233


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ සිට ගාල්ල දෙසට මේ වන විට අධික රථවාහන තදබදයක් මතුව ඇත. කොට්ටාව සහ කහතුඩුව පිවිසුම් මාර්ගය අතර බස් රථයක් සහ මෝටර් රථ දෙකක් අනතුරට ලක්වීම නිසා මෙම රථ වාහන තද බදය මතුවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment