සලාක දානෙවත් දීගන්න බැරිව තිබියදී – ළමා සංවර්ධන සහ ආගමික මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම අසීරුයි

118

– වැල්ලවත්ත සුගතානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ඌරුමුත්තේ සුගතානන්ද නාහිමි

පවතින ආර්ථික අටිර්බුදය හේතුවෙන් ආගමික මධ්‍යස්ථාන, ළමා සංවර්ධන මධ්‍යස්ථාන ඉදිරියට පවත්වාගෙන යෑමේ දැඩි අවදානමක් ඇති වීමට ඉඩ තිබෙන බව වැල්ලවත්ත සුගතානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ඌරුමුත්තේ සුගතානන්ද නාහිමියෝ ‘දිවයින’ ට පැවසූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ දැනට විහාරස්ථානවලට ලැබෙන සලාක දානයවත් දායකයන්ට දීමට අපහසු තත්ත්වයක් උදාවීම නිසා භික්‍ෂුන් වහන්සේලා දැඩි අපහසුතාවකට පත්වී ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment