පකිස්තානයට කඩුලු 06ක ජයක්

250

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ පැවති තරගය කඩුලු 6කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය.ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 344ක ඉලක්කය හඹාගිය පාකිස්තානය පන්දු වාර 48.2කදී කඩුලු 04ක් දැවී ලකුණු 345ක් ලබා ගැනීමට සමත් විය. අබ්දුල්ලා ෂාෆික් 113, මොහොමඩ් රිස්වාන් නොදැවී 131යි .පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිල්ෂාන් මධුෂානක ලකුණු 60ට කඩුලු 2ක් දවාගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment