ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සමරමින්…

98

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය හා මරණය සිහිපත් කරන මහ සිකුරාදා දින “පාද නමස්කාරය” භක්ති අභ්‍යාසය පැවැත්වීම සාමාන්‍ය කිතුනු සිරිතකි.

එහෙත් විශාල කුරුසයක් කර තබාගෙන තද අව් රශ්මියද නොතකා පාවහන් රහිතව කිලෝමීටර් තුනකට වැඩිදුරක් හැඳල, දික්ඕවිට සාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට පල්ලියවත්ත කාර්මෙල් දේව මාතා වහන්සේගේ දේවස්ථානය දක්වා මෙසේ කිතුනු සැදැහැවතුන් ගමන් කිරීම විශේෂත්වයකි. ඊයේ (07 දා) මහ සිකුරාදා දින පෙරවරුවේදී පැවති මෙම ජනතා පාද නමස්කාරයේදී සැබෑ ජීවිත අත්දැකීම් ඇසුරෙන් දේශනා පැවැත්වීමට මීසම්පති, ුනුවන් තාරක පියතුමා ප්‍රමුඛ දොන් බොස්කෝ ක්ලේසියානු නිකායික පියතුමන්ලා හා සහෝදරතුමන්ලා කටයුතු කර තිබීම සුවිශේෂී සිද්ධියකි.

හැඳල – ජේ. ස්ටැනිස්ලස්පයස්

advertistmentadvertistment
advertistmentadvertistment