පාන් බේකරි රැසකට නඩු

241


නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක පමණ වැටලීම් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම බේකරි සහ වෙළෙඳසැල්වලට ඉදිරියේදී නඩු පැවරිමට කටයුතු කරන බවද සඳහන් කරයි.

පාන් සඳහා ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව පෙබරවාරි 05 දා සිට 08 වැනිදා දක්වා දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මෙලෙස බේකරි සහ වෙළෙඳසල් පරීක්ෂා කිරීම් සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment