කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

230


සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.එහිදී ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටය.

තරගය අද පස්වරු 2.30ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment