පාසල් ආරම්භකරන්න සුබෝධනී කමිටුවට පුළුවන්ලු

258


ඔක්තෝබර් 21 වැනිදා පාසල් ආරම්භ කිරීමට පෙර ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය පිළිබඳ ගැටලුව සියලුදෙනා සාකච්ඡා කර අවසන් කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව සුබෝධනී කමිටු වාර්තාවට යායුතු බවත් එයට විරුද්ධවීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් පවසන ඒ මහතා පාසල් ආරම්භ කිරීමට පෙර වහාම මෙයට විසඳුමක් සොයාගත හැකි බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment