පොඩි මැණිකේ ගිනි ගනියි

103

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ ‘පොඩි මැණිකේ’ දුම්රිය ඊයේ උදේ හපුතලේ දුම්රිය ස්ථානය අසල දී හදිසි ගිනි ගැනීමකට ලක්විය.

දුම්රියේ පසු පස කොටසේ ගින්න හටගත් අතර සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථා ගබඩා සංකීර්ණයේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න මඬපැවැත්වීමට පියවර ගත්තේය.

ගින්නට හේතුව යාන්ත්‍රික දෝෂයක් බවට සැක කරන බව දුම්රිය නිලධාරියකු පැවසීය.

හපුතලේ – නයනානන්ද බුවනෙක

advertistmentadvertistment
advertistmentadvertistment