ත්‍රිකුණාමලය මුහුදු තීරය වටකරයි

1586


හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් ත්‍රිකුණාමලය නාවික කඳවුරේ සිට නාවික යාත්‍රාවකින් පැන යනු ඇතැයි සැකකරමින් මේ වන විට සයුර නෞකාව පිහිටි ත්‍රිකුණාමලය මුහුදු තීරය ධීවරයින් පිරිසක් ධීවර බෝට්ටු වලින් වටකර ඇතැයි වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment