කොවිඞ් එප්පාවල පොස්පේට් වසයි

300

එප්පාවල ලංකා පොස්පේට් රාජ්‍ය සමාගමෙි ඇඹරැුමිි අංශයේ සේවකයන් හතර දෙනකුට කෝවිඩි රෝගය වැළදිම හෙතුවෙන් ඊයේ (25) සිට ලබන 31 දක්වා නිෂ්පාදන කටයුතු නවතා දැමිමට පාලන අධිකාරිය විසින් පියවර ගෙන ඇත.

කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය පොස්පේට් සදහා පවතින ඉහල ඉල්ලූ‍ම සපුරා ලිම සදහා එප්පාවල පොස්පේට් ආයතනය සංචරණ ඇදිරි නිතිය තිබියදි සිය නිෂ්පාදන කටයුතු පවත්වා ගෙන ගියේය .

මෙසේ නිෂ්පාදන කටයුතු සිදු කරන අතරතුර එහි සේවකයන්ට කෝවිඩි ආසාදිත විම හෙතුවෙන් මෙසේ දින හතකට සිය නිෂ්පාදන කටයුතු නවතා දැමිමට පියවර ගෙන ඇති අතර එය ලබන මස 01දා යලි විවෘත කිරිමට කටයුතු කරන බවද එහි ප‍්‍රකාශකයකු වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment