පොලිස්පති නමින් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍යයේ

1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිකුත් කළ බවට හැඟවෙන ලෙස සමාජ මාධ්‍යවල සැරිසරන ව්‍යාජ ලිපියක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් අරඹා තිබේ.

ධර්ම චක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත් ලාංඡනයක්, රබර් මුද්‍රාව හා පොලිස් නිල ලාංඡනය සහිතව කහ පැහැති පසුබිමක ඉංග්‍රීසි භාෂාවෙන් මෙම ව්‍යාජ ලිපිය සැරිසරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබේ.

අනුර බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment