බස්නාහිර ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

382

බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමපසුගිය 12 සිට ලබන 31 දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති ඒ අනුව අදාළ කාලය තුළ කල්ඉකුත් වන ආදායම් බලපත්‍ර ලබන සැප්තැම්බර් 30 දක්වා දඩ මුදලකින් තොරව නැවත ලබාගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.


advertistmentadvertistment