ආණ්ඩුවකට එරෙහිව පවත්වනු ලබන විශාලතම වැඩ වර්ජනය හෙට (28) දින පවත්වන බව වෘත්තීස සමිති කියා සිටී.
ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික, වතු ඇතුළු වෘත්තීය සමිති දහසකට වැඩි ප‍්‍රමාණයක් හෙට දින වැඩ වර්ඩනයේ නිරත බව ද එම සමිති පවසති.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: webmaster@unl.upali.lk
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL