මැයි උද්ධමනය අඩුවෙයි

28

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ මැයි මස උද්ධමනය සියයට 0.9ක් දක්වා අඩු වී ඇත.

ඉකුත් අප්‍රේල් මස කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 1.5ක් විය.

අප්‍රේල් මස සියයට 2.9ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉකුත් මැයි මාසයේදී සියයට 0 දක්වා අඩු වී ඇත. එසේම අප්‍රේල් මස සියයට 0.9ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේදී සියයට 1.3ක් දක්වා වැඩිවී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment