මේ මාසයේත් ගෑස් මිල වෙනසක් නෑ – ලිට්‍රෝ සභාපති

65

මේ මාසයේද (අප්‍රේල්) ගෘහස්ථ ගෑස් මිල වැඩිවීමක් සිදුවන්නේ නැතැයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ ට ඊයේ (31දා) පැවසීය.

ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය වැඩිවීමේ වාසිය ජනතාවට ලබාදිය හැකිද යන්න සලකා බලමින් සිටින බවත් බොහෝ විට ගෑස් මිල නොවෙනස්ව පවත්වාගෙන යෑමට අදහස් කරන බවත් හෙතෙම කීය. මේ සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (02 දා) ප්‍රකාශ කරන බවද පීරිස් මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment