යළි පාර්ලිමේන්තු ඒමේ අදහසක් බැසිල්ට නෑ – මහින්ද රාජපක්‍ෂ

211

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම බැසිල් රාජපක්‍ෂ මහතාට ගැටලුවක් නොවෙයි. කොහොමටවත් ඔහු යළි පාර්ලිමේන්තුවට ඒමේ අදහසින් දේශපාලනය කරන්නේ නැහැ යැයි හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (23 දා) පැවසීය.

මේ පිළිබඳව කිවයුතු අදහස් තව තිබෙනවා. ඒ ගැන කරුණු සොයලා බලලා කියන්නම් යැයිද ඔහු කියා සිටියේය.

නෝමන් පළිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment