මවක් දරුවන් තිදෙනා සමග දිවි නසා ගනී

622

මාලඹේ කහන්තොට ප්‍රදේශයේදී 35 හැවිරිදි කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟ වාස පානය කර සිය දිවි නසාගෙන තිබේ.මිය ගිය කාන්තාව 35 හැවිරිදි බව වාර්තාවේ.මිය ගිය දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් පිරිමි දරුවන්ය. අනෙක් දරුවා ගැහැණු දරුවක් බව සඳහන්ය.මිය දරුවන් වයස අවුරුදු 07, 09 සහ 10 යන වයස්වල පසුවන්නන් බව ද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment